එදා සෙනෙහෙන් නොබැදුණානම් | Eda Senehen Nobedunanam
Regular price
Rs 1,200.00
Regular price
Sale price
Rs 1,200.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
දෙනෙත් පෙති මත කඳුළු නොසලා දරාගෙන නොකැලී හිඳින්නම් සසල හදවත නිසල කරගෙන සුසුම් වැල් නොහෙළා හිඳින්නම්
සිතේ අහුකොන් පුරා හෙමිහිට පා නගන රුව මග හරින්නම් මතු භවයෙ ඔබ මගෙම විලා යළිත් එනතුරු බලා ඉන්නම්
ඉඩ ලැබේ නම් ඔය සුරත මත අත තබා සැනහී හිඳින්නට ලැබේනම් ඔබෙ විසල් පපුවේ හිස තබා සුසුමන් හෙළන්නට
හැඟේ නම් ඔබ කාගෙවත් නොව මගෙම පමණක් යැයි කියන්නට හැකිය මට මතු භවය එනතුරු කඳුළු නොකලා දරා ගන්නට

