දඬුමොණරය | Dandumonaraya
Regular price
Rs 175.00
Regular price
Sale price
Rs 175.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
දරුවන්ට භාෂාව හා ගුණ ධර්ම ඉගැන්වීමටත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටත් ජනකථා හා අද්භූත කථා වස්තු ඇතුළත් කථාන්තර උපයෝගී කොට ගැනීම ඉතා හොඳ අධ්යාපන ක්රමයක් බව මනෝවිද්යාඥයන්ගේ අදහසයි.
මාර්ටින් වික්රමසිංහ විසින් දරුවන් උදෙසා ලියන ලද සියලුම ළමා කථාවන්හි අරමුණ වී ඇත්තේ කියවීමේ රුචිය ඇති කිරීම හා ගුණධර්ම වැඩීමයි.
ගල්ලෙනක් තුළ සිර කර තැබූ අහිංසක ළදැරියක ඉන් මුදාගත් රාජකුමාරයකුගේ වීර ක්රියා ගැන කියැවෙන දඬුමොණරය ද පාසල් දරුවන් තුළ කියවීමේ ආශාව වඩවන ළමා කථාවකි.