Skip to product information
1 of 2

චෙක්මේට් | Check Met

Regular price Rs 700.00
Regular price Sale price Rs 700.00
Sale Sold out
Shipping calculated at checkout.

ඔහු කෝපයෙන් දත්මිටි කමින් බලා සිටියේ තමන්ට පිටුපා ඇවිද යහ ඇය දෙසය. ඔහු සිටි තැනට මඳක් එපිටින් නවතා තීබූ ප්‍රාඩෝ රථය අසළ නැවතුණූ ඇය ආපසු හැරීණි.

ඇගේ සොඳූරු මුහුණ හැඩ වී හිබුණේ සමච්චල් සහගත සිනාවකිනි. කළු පැහැ ගැනවී තිබූ ඔහුගේ මුහුණ දෙස මොහොතක් බලා සිටි ඇය ඇඟිලි දෙකක් නළල මතින් තබා ආචාරයක් පුද කළේ ඇසක් ද ඉඟි මරමිනි.

ඔහු දැත් තදින් මිට මොලවා ගත්තේ ඇගේ ඒ සරදම දරා ගන්නට නොහැකි වූ නිසාය. ඇය අව්කණ්ණාඩි යුගල පළඳා ගහමින් රථයේ ඉදිරි අසුනට ගොඩ වෙද්දී ඔහු අතේ තීබූ ජංගම දූරකථනය පොළවේ ගැසුවේ කෝපයෙන් කෑ ගසමිති.

" මාව කැවා...."

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review