Skip to product information
1 of 2

බාලංශේ | Balanshe

Regular price Rs 850.00
Regular price Sale price Rs 850.00
Sale Sold out
Shipping calculated at checkout.

" ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා 

රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා

දරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කුඩුව,

ටසිරි...මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක් ...

ලේන්නු අම්බානක ලොකුයි යකෝ...

මේ ලේන්නු මම දාපුව කැවා කියලා

ලොකු වුණා කියමුකෝ ...

දවසකට ඒත් කොච්චර කැවත් ලේනෙක් 

පුසෙක් වගේ වෙන්නේ නෑනේ...

මෙන්න ගෙරි න්යාව්එක ඇතුලේ ..

මේකා අපි යනකම් හැංගිලා ඉඳල කුඩුවට පැනලා

ලේන්නු දෙන්නව කාලා කිරි බීලා

ඩේසට් එකට කෙසෙල් කාලා

අඹ පොතු ඔලුව උඩ තියාගෙන 

සීතලට කකුල බෙඩ් ශිට් එකෙන් වහගෙන බුදි...

නොදකින් 

මූට කෑම පාත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා..."

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review