Skip to product information
1 of 2

අටවක සඳ | Atawaka Sanda

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

රෝස මල් ගැත හීන මව මව පහළ මිටියාවත දිහා බලා හිටියා. වෙලාව පහමාරට විතර ඇති එළිය තිබුණොත් යාන්තමට, මම එක පාරටම දැක්කා රෝස පඳුරු අස්සේ මොකෙක් හරි ඉන්නවා. ඒ ඉන්නේ බල්ලෙක් බව මට යාන්තම පෙනුනා. ඌ සාමාන්ය බල්ලෙකුට වැඩිය ලොකුයි. ඒ නිසා මං වැඩි වුවමනාවකින් බල්ලා දිහා බලා හිටියා ටික වෙලාවකින් ඒ සතා රෝස පඳුරු ගොන්නෙන් එළියට ආවා. ඌව හොඳින් බලා ගත්ත මම් තව ටිකක් බෑවුම අයනට කිටිටු වුණා. ඇත්තටම ඌ දැවැත්ත බල්ලෙක්. මෙන්න එක පාරටම ඌ කකුල් දෙකෙන් හිටගත්තා.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view