Aseni Warshawak | අසෙනි වර්ෂාවක්
Regular price
Rs 1,900.00
Regular price
Sale price
Rs 1,900.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
අසලි හැමදේම තිබ්ලත් මං හරි දුප්පත් ඔයාට වඩා මං ගොඩක් කල්පනා කලා. මං ඔයාට ආදරේ කරනවා අසලි. මට දැනෙනවා ඔයා මගේ කියලා. මටම අයිති දෙයක් කියලා මට මේ දේවල් මීට වඩා ලස්සකට කියන්න තේරෙන්නෑ අසලි . කියන්න ඔයාව මට දෙනවද කියලා. හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් බලාගන්නවා....
දේවාශ් දන්තනාරයන
සර් මං කොලඹ ආවෙම ගෙදර අනිත් අයට හයියක් වෙන්න ඕන නිසා. මේ බඩට කෑම වැටුනේ නැති දවස් ඕන තරම් තියෙන්න ඇති.. එකම ඇඳුම ඇන්ඳා ඉරුණු තැන් ආයෙ ආයෙ මහගෙන. ඒත් මං කැමති නෑ මගේ ආත්මය පාවලා දෙන්න. ඒක මං නෙවේ කවුරුවත් කරන්න කැමති වෙන එකක් නෑ
සර්.......
අසලි සිදංගනා වරාපිටිය

