අරලිය ගහ මැදුරේ ස්පන්දනය | Araliya Gaha Medure Spandanaya

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

Rendering Unto Caesar කෘතිය පිළිබඳ විචාරක අදහස් වලින් බිඳක්


" අති දක්ෂ ලෙස ගොඩනගන ලද, උපධ්යාන අසීමිතව අමුනා ඇති, නොමසුරුව විස්තර සපයන මෙම පොත සෑම අයකු විසින්ම කියවනු ඇත."
Carl Muller - Sunday Times 2004. 07. 11


" පළමු වාක්යයේ සිටම කියවන්නා ඇඳ බැඳ ගන්නා, නියම සත්යය වචනානුසාරයෙන් දක්වන කෘතියකි.'
මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න වර්ජිනියා විශ්ව විද්යාලය


" වත්මන් ලංකාට සැකසූ පුද්ගලයින්ගේ, චිත්තාකර්ෂණීය, බහුරූපී, ආලේඛ්ය චිත්රයක් මෙහි දැක්වේ."
Eric Solheim - නෝර්වේජියානු රාජ්යය


" ඔහුගේ දර්ශනය විශ්වමාන විය වාදයට ඉතා සමීපය.*
රාධිකා කුමාරස්වාමි
ලංකාවේ මානව හිමිකම් මිසම් සභාවේ සභාපතිනිය


" නායකයින් නව දෙනාගේ ජීවන චරිත හා වෘත්තීන් මගින් නූතන ඉතිහාසය එළි දැක්වේ."
ජී. එල්. පීරිස්
හිටපු ඇමති (අධිකරණ)


* ඉතිහාසඥයින්ට මූල ග්රන්ථයක්, පරිපාලකයින්ට අත් පොතක්, උසස් තැන් වල අය ගැන සිත් ගන්නා විස්තරයක් ලෙස සැලකිය හැකි වුවත් වැඩි වශයෙන් මහජනයා ගැන සැලකිලිමත්කම ඇති කරන හැඟීම් බර හිතට වදින කෘතියක්.*
ගැසටන් පෙරේරා - Sunday Island 2004. 08. 01

View full details
Ratings
Full view