ආරාබි නිසොල්ලාසය 1 | Arabi Nisollasa 1
Regular price
Rs 690.00
Regular price
Sale price
Rs 690.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
ආදරණීය සම්භාව්ය කෘතියක් ලෙස බටහිර විචාරකයින් වර්ග කරන අරාබි නිසොල්ලාසය' වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ භාෂා සිය ගණනකට පරිවර්තනය වූ කතා එකතුවකි. මෙය පැරණි අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පන පොදියක් ලෙස ද නම් කරති.

