අර තරුව නුඹ අර තරුව මම | Ara Tharuwa Numba Ara Tharuwa Mama
Regular price
Rs 750.00
Regular price
Sale price
Rs 750.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
රිදුන තැන් බොහෝ ඇත
නුඹෙ නමට බැර නොකර
නෙතින් හල හැඬුම් ගෙන,
නුඹට කවි ලියා ඇත...
කී නොකී කතා ඇත
අකුරතර තබා ඛුර,
ලියූ හැම කවි අගට
මගෙ සුසුම් තබා ඇත...

