අප නොවූ අපි | Apa Nowu Api
Regular price
Rs 1,200.00
Regular price
Sale price
Rs 1,200.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
Us That Never Was
සෙයාරා
එක්තරා දවසක දී සඳත් පෙමි බැන්දලු
නිරන්තරයෙන් දැවෙන දිනකරගෙ හදවතට
සඳේ මේ නිමල පෙම කියන්නට හැකි වුණොත්
කියා දෙන්නකො මටත් මගේ පෙම පවසන්න
දෙව්ජ
සඳ එක්ක දොඩමළු ව මගේ පෙම කියන්නට
තරු නොමැති රැ අහසේ සඳේ ඔබ තනිවන්න
මගේ පෙම් ගීය තුළ වචනතර සැඟවෙන්න
සඳ නුඹට හැකී නම් එන්න මගේ හදවතට
මගේ සිත් අහස තුළ ඔබ එන්න සඳ වෙන්න
මට හැකී ඒ සඳට තරුවක් ව ළඟ ඉන්න
මගේ හඳ අරා ඇති ආදරය පවසන්න
එනු බැරි ද සඳවතිය නොපමාව හදවතට

