Skip to product information
1 of 2

අද්භූත ආගන්තුකයා සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා | Adbootha Aganthukaya saha thawath Sherlock Holmes katha

Regular price Rs 950.00
Regular price Sale price Rs 950.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆
හදිසි මරණ පරීක්ෂක තුමනි,
අද සවස 2.30 ට හැන්ටිංඩන් වනය හරහා යෑමට මම නිවසින් පිටත් වෙමි. වනය මැද, බංකුවක අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටලුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්රකාශ කරමි.
— සැමුවෙල් මෝගන්
View full details
Ratings
Full view