Skip to product information
1 of 2

මුහුදු සිංහයා 2 | Muhudu Sinhaya 2

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

''මොන සිටුවේශන් එකක ධාරා ඉන්නවද දන්නෑ... එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් දන්නෑ... ඒත් ආයෙම ආවොත් එන්නෙ ආදරේ හොයාගෙන... ඉන්නවනම් ඉන්නෙත් එයාගේ චලිතව හිතට හයියක් කරගෙන වෙන්න ඇති... එහෙම ගෑනු ළමයෙක්ගෙ ආදරේ මං කොහොමද ආයෙම නොදී ඉන්නේ..... අනේ..... ආයෙම එයා එයිද දෙයියනේ... මේ දේවල් කලින් දන්නවනම් මං චාලි දිහා බලන්නෙවත් නෑ... සත්තමයි... ”  ඕලු -  

''වේදනාව වැඩියෙන්ම දැනෙන මතක වලට බයේ පැනලා ගිහින් හිතෙන් දුක් විඳ විඳ ඉන්නවට වඩා, ඒ මතක එක්ක අපි ඔට්ටු වෙන්න ඕනේ ඕලු... ඒවා එක්ක අපි හැප්පෙන්න ඕනේ... බය නැතුව දරාගන්න ඕනේ... එක්කො අමාරු වෙලා වෙලා මැරිලා යයි... එහෙමත් නැත්නම් අමාරුවෙන් වුණත් හිත හැදෙයි... හැබැයි එකක්... මැරෙනවට වඩා ඒ හැදෙන හිත ගොඩක් දරුණුයි...”

 - චාලි

View full details
Ratings
Full view