Skip to product information
1 of 2

ගගනතලය 2 ගගනයාත්‍රා | Gaganathalaya 2 Gagannayathra

Regular price Rs 2,600.00
Regular price Sale price Rs 2,600.00
Sale Sold out
Shipping calculated at checkout.

"...තමුන්ට පැයක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලලා තීරණේ කරනවා. හැමදේම කියනව කිව්වනෙ. ඔව්... හැමදේම තමුන්ගෙ කටින්ම කියන තරමට තමුන්ට වාසියි...”

-මේඝ්නා-

''...මං තීරණය කරල ඉවරයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. මේ අන්තිම වතාව. මේ සැරේ මේක ඉවරයක් වෙන්නම ඕන. තවත් කල් ගන්න බෑ මේකට මට...”

- ගගන් -

"...මේක සීක්රට් එකක් කවදාහරි එළියට දාන්න පුළුවන් දවසක් එයි. හැබැයි ඒ වෙනකන්ම, මේක සීක්රට් එකක් විදිහටම තියෙන්න ඕන දෙයක්...”

-අහස්-

“...සමහරවිට මේක උගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. අපි තව ටිකක් බලමු. මට දැනගන්න ඕන මූ මේ මොකාටද එන්න හදන්නෙ කියල..."

-ජීවන්ත-

''නෑ... මං අයින් වෙන්නෙ නෑ. මං මේක හැන්ඩ්ල කරනවා. මොකද, මටත් දැනගන්න ඕන මේක අවසානෙ මොකක්ද වෙන්නෙ කියල...”

-දේශිකා-

"..මං දන්නව මං වැරදි කරා කියල. එකක්, දෙකක් නෙවෙයි, වැරදි කීපයක්ම. ඒවට මට දඬුවම් ලැබෙයි. මං ඒ ඕන දඬුවමකට ලෑස්තියි...”

“.....ආදරේ... ඒක මහ අමුතු හැඟීමක්. නොහිතන වෙලාවක, නොහිතන තැනක හදවත නවතින හැඟීමක්. මගෙ හදවතත් එහෙම නැවතිලා. ඒත්...

. ඇයි මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන්නේ. අපිත් මිනිස්සු, අපිටත් හැඟීම්, දැනීම් තියෙනවා. ඇයි මේ මිනිස්සු ඒක තේරුම්ගන්නෙ නැත්තේ...”

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review