Skip to product information
1 of 2

මුහුදු සිංහයා 1 | Muhudu Sinhaya 1

Regular price Rs 2,200.00
Regular price Sale price Rs 2,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

”අහන්න... ඔයාගෙ ඩයරි එක මං ලඟ..."

“මං දන්නවා...”

"ඔයාට ඒක ගොඩක් වටිනවා කියන්න මං දන්නවා... ඕනෙනම් එන්න...”

"ඔයා ලඟ තිබුණාවේ...”

”බෑ... මට අනුන්ගේ ඩයරි තියාගන්න ඕන්නෑ...”

“එහෙනම් විසිකරලා දාන්න...”

"චාලි...?”

"ඔව්... මට ආය ඕකෙන් වැඩක් නැතිවෙයි...”

"ඒත්... ඒත්...”

"මං එන්නෑ ඕලු... කිව්වනේ එකපාරක්.... මාව අමතක කරන්න...”

"බෑ ඔයා එන්නම ඕනේ... ආවේ නැත්නම්...” "නැත්නම් මොකද...?”

"මං ඔයාව හොයාගෙන එනවා...”

"කොහෙටද...?"

"මුහුද මැද්දට හරි මං එනවා චාලි...”

View full details
Ratings
Full view