Skip to product information
1 of 2

08:45 ( අටයි හතළිස්පහ ) | 08:45(Atai Hathalis Paha)

Regular price Rs 1,450.00
Regular price Sale price Rs 1,450.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හිතට දැහුණ අසීමාන්තික වූ වේදනාවන්  විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ හිසා ම තෝරාගනිමි.
නමුදු ජීවිතේ එක් කාර්තුවකදී.
අවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අත්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි.
ඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි

View full details
Ratings
Full view