My Store
Regular price
Rs 1,800.00
Regular price
Sale price
Rs 1,800.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඉතින් මිස්සක, එයා ආරාධනා කරලා ඉවරයි ,අනෝරාවට. ඒ බව කිව්වෙ තත්පරෙන් තත්පරේ වේගය වැඩිකර ගනිමින් මම වටේ දැවටෙන ඒ සුසුම් සුළං කෝඩ.. විටින් විට හිත් අහසේ විදුලි කොටන්නෙ, එයාගෙ අතැඟිලි මතින් නිදහස් කරන හැඟුමන් වල බර දරාගන්න බැරිම තැනදි. එයා තනන්නෙම එයා එක්ක තෙමෙන්න මාවත් එක්ක යන්නමයි. ඒ දෙතොලින් දේදුණු වර්ණ මවද්දි ආත්මය පුරාවටම, හදවත පෙරළි කරද්දි ගෙරවිලි හඩ පාමින්ම, තවත් කොහොමද ඉන්නෙ මම වස්සානය ප්රතික්ෂේප කරමින් මෙහෙම...

