{"product_id":"wasare-ceo","title":"වසරේ CEO | Wasare CEO","description":"\u003cp\u003eසියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන්ගන්න ඕනේ.....\u003cbr\u003eසමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන ඵලාම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා. සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉදලා, හොඳින් උපසලා හැමදේම ගොඩනගනවා කියන තැන වෙන කල මේ සංග්රාමයේ කැපකිරිමේ තියෙනවා. ඒත් අතහරින්න බැහැ සටන් විරාම නැහැ.\u003cbr\u003eඅපිට ලැබුණු දේවල්වලට වඩා නොළැබුණු දේවල් වැඩියි. අපි විඳපු දේවල් වලට වඩා නොවිඳපු දේවල් වැඩියි. ගමනේ අතරමැද කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දෙවල් විඳින්න බැරි වෙනවා. ලැබුණෙ නැති ගොඩක් දේවල් හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉණිමගේ කෙලවරටම බඩගාන්න.\u003cbr\u003eලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු 'වසරේ විධායකයෙක් විය යුත්තේ 'මම ඒකට සුදුසුයි ' කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණ වලට ඇද වැටුණු දවස් වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න\u003c\/p\u003e","brand":"Big Boss Publishers","offers":[{"title":"Default Title","offer_id":44037951684695,"sku":"203137","price":1500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WasareCEOB1.webp?v=1784185027","url":"https:\/\/seevalibooks.lk\/products\/wasare-ceo","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}