{"product_id":"wagon-r","title":"වැගන් R | Wagon R","description":"\u003cp\u003e\"ජීවිතේ අපි කරන්න ආස දේ හා අපි කළ යුතු දේ අතර ලොකු පරතරයක් තියෙනවා\u003cbr\u003eඒක හැම තැනකදීම හැම දේකටම පොදුයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅපි අඳින්න ආස ඇඳුම් සහ ඇඳිය යුතු ඇඳුම්\u003cbr\u003eකන්න ආස කෑම සහ කෑ යුතු කෑම\u003cbr\u003eයන්න ආස තැන් සහ යා යුතු තැන්\u003c\/p\u003e\n\u003cp\u003eඅන්තිමේදී අපි කරන්න ආස දේ සංවේගයෙන් පැත්තකට විසි කරලා අකැමැත්තෙන් කළ යුතු දේ තෝරගන්නවා.\u003c\/p\u003e\n\u003cp class=\"product-blurb-cite\"\u003eආදරෙත් - ප්රේමයත් - විවාහයත් එහෙමයි නේද?\"\u003c\/p\u003e","brand":"Sinhala Panthiya Publication","offers":[{"title":"Default Title","offer_id":44517056184407,"sku":"206099","price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WAGONRF1.webp?v=1792573919","url":"https:\/\/seevalibooks.lk\/products\/wagon-r","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}