{"product_id":"viwaha-poronduwa","title":"විවාහ පොරොන්දුව | Viwaha Poronduwa","description":"\u003cp\u003e\"මම ඔබව තෝර ගන්නෙමි.\u003cbr\u003eආයෙත් ආයේ ආයෙත්\u003cbr\u003eමුල ඉඳන් අග දක්වා\u003cbr\u003eහැමදාම, හැම වසරක ම, හැම ඍතුවක ම මම ඔබ තෝරා ගන්නෙමි.\u003cbr\u003eජිවිතය සමග අරගල කිරීමට සහ සාර්ථක වීමට\u003cbr\u003eතරහ වෙමින් යාළුවෙමින්\u003cbr\u003eජීවිත කාලය පුරාම ආදරයෙන් බැඳී සිටින්න මම ඔබ තෝරා ගන්නෙමි.\u003cbr\u003eඅපි දෙදෙනාට දිගු ගමනක් යන්න තිබෙන බව එම ගමනේ අභියෝග පැමිණෙන බව අත්හදා බැලීම් සිදු කර කර ඒ ගමන ඉදිරියට යා යුතු බව දැන දැන මම ඔබ තෝරා ගන්නෙමි.\u003cbr\u003eඅවසන් හුස්ම දක්වා මා අසලින් රැඳී සිටින්න මම ඔබ තෝරා ගන්නෙමි.\"\u003c\/p\u003e","brand":"Storyflix publishers","offers":[{"title":"Default Title","offer_id":44076957335639,"sku":"205391","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ViwahaPoronduwaF1.webp?v=1785151176","url":"https:\/\/seevalibooks.lk\/products\/viwaha-poronduwa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}