{"product_id":"ura-ganna-lapati-manasa","title":"උරා ගන්නා ළපටි මනස | Ura Ganna Lapati Manasa","description":"\u003cp\u003eඋපත ලබා වසර කීපයක් තුළ දී මානව පෞරුෂයේ හැම අංගයක්ම ස්වයංකාරී ලෙස ගොඩනඟා ගෙන තහවුරු කර ගන්නට සමත් වන සිඟිති දරුවා ගේ අනූපම මානසික ශක්තිය පැහැදිලි ලෙස විවරණය කැමරන කෘතියෙකි.\u003cbr\u003eමිනිස් දරුවාගේ ස්වයං සංවර්ධනය සිදු වන (උපතේ සිට සවන වසර තෙක් වූ) මේ ස්වර්ණමය අවධියේදී, වැඩිහිටියන්ට ඔහුගේ චරිත සංවර්ධනයට සහාය විය හැකි ආකාරය ආචාර්ය මොන්ටිසෝරි මැතිනිය මෙහි සවිස්තරව පෙන්වා දෙයි.\u003cbr\u003eඋපතේ සිට මිනිස් ජීවිතයට උදවු කිරීමේ යතුර පිරිනැමීමෙන් විශ්ව අධ්යාපනයට මේ කෘතිය අගනා මෙහෙයක් සලසයි. දරුවා ගේ මහා නිර්මාණාත්මක ශක්තිය සහ වැඩිහිටියා ගේ ඊනියා බල පරාක්රමය අතර ඇති ප්රතිවිරෝධය මෙහි පැහැදිලි ලෙස පෙන්වා දී ඇත.\u003cbr\u003eදරුවා සියල්ල උකහා ගනිමින් තනිවම තම ජීවිතය පරිපූර්ණ බවට පත් කර ගන්නා මේ විශිෂ්ට අවධියේ, සෙසු ලෝකය හා එක්ව වැඩිහිටියා, ඔහුගේ නිර්මාණ කරණයට හරස් වන ආකාරය කාගේත් අවධානයට යොමු විය යුතුය.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Vijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":44266807263319,"sku":"131550","price":730.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IMG_0006.webp?v=1789102462","url":"https:\/\/seevalibooks.lk\/products\/ura-ganna-lapati-manasa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}