{"product_id":"ulkashmaye-abhirahasa","title":"උල්කාශ්මයේ අබිරහස | Ulkashmaye Abhirahasa","description":"\u003cp\u003e\u003cspan\u003eආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මය ජනක ලෙස දුර්ලභ වස්තුවක් නාසා චන්ද්‍රිකාවක් මගින් සොයාගත් අතර අදාළ අභ්යවකාශ ඒජන්සිය වැඩිදුර තහවුරු කරගැනීමකින් තොරව එය ඉතා වැදගත් ජයග්රහණයක් බව ප්රකාශ කරයි. හේතුව එය නාසා ප්රතිපත්ති වලට සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගැඹුරු ඇඟවුම් සහිත එකක් වෙන නිසාය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑම සොයා ගැනීමේ නිරවද්යතාවය සත්යාපනය කිරීම සඳහා ධවල මන්දිරය, බුද්ධි විශ්ලේෂක රේචල් සෙක්ස්ටන්ගෙන් සහය ඉල්ලා සිටී. විශාරද මයිකල් ටොලන්ඩ් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් සමග ආක්ටික් අයිස් පරය වෙත යන රේචල් සිතාගත නොහැකි සාධක හෙළිකර ගනී. එම විද්යාත්මක ප්රෝඩා පිළිබඳ සාක්ෂි ලෝකයා මතභේදයට තුඩු දෙන දැවැන්ත රැවටීමකි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනමුත් ඇය ඒ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට පෙර රේචල්, මයිකල් සහ පිරිස ඝාතකයන් කණ්ඩායමක් විසින් සැඟවී සිට කරනු ලබන පහරදීමකට ගොදුරු වෙති. තම ජීවිත බේරා ගැනීම සඳහා පාළු හා බෙහෙවින් අනතුරුදායක භූමි ප්‍රදේශ ඔස්සේ පලායන ඔවුන්ගේ එකම අපේක්ෂාව වෙන්නේ මෙම දක්ෂ කුමන්ත්‍රණය, සියල්ලටම වඩා කම්පන සහගත රැවටිල්ල පසුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":42636090966103,"sku":"201845","price":2400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/UlkashmayeAbirahasaF1.webp?v=1774171723","url":"https:\/\/seevalibooks.lk\/products\/ulkashmaye-abhirahasa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}