{"product_id":"tusiyr","title":"ටුසියර් | Tusiyr","description":"\u003cp\u003eගත වූයේ මොහොතකි. රේගෝර්ගේ හදවතේ ක්රියාකාරිත්වය අසාමාන්ය විය. හදවත වේගයෙන්, අතිශය වේගයෙන් කම්පනය වන්නට පටන් ගත් අතර විලාප තියමින් දඟලන්නට වූ රේගෝර්ගේ ශරීරය තැනින් තැන පැළී රුධිරය විදින්නට ගත්තේය. සුසී වික්ෂිප්තව එදෙස බලා සිටියාය. රුධිරය අතරින් එළියට මතු වූයේ තියුණු උල් සමූහයකි. ජලය රුධිරය මුසුව රක්ත වර්ණ වු නිසා ඇතුළතසිදුවන දේ නිවැරැදිව දර්ශනය නොවුණ ද රේගෝර්ව සම්බන්ධ කර ඇති යන්ත්ර පිළිබඳ විශ්වාසයෙන් ඇය බලා සිටියාය\u003c\/p\u003e","brand":"Sakithma Publisher","offers":[{"title":"Default Title","offer_id":44113221025879,"sku":"205567","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/TusiyarF1.webp?v=1786163603","url":"https:\/\/seevalibooks.lk\/products\/tusiyr","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}