{"product_id":"totem","title":"ටෝටම් | Totem","description":"\u003cp\u003e\u003cspan\u003e“ටෝටම්“ යනු අපගේ ආත්මයේ කොටා ඇති සලකුණ , එසේ නැතිනම් අනන්යතාවය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය මතකය සහ වැරදි හඳුනාගැනීම් අතර සිරවී ඇති මනසකට ගොඩ වීමකි . ඒ තුළ ඔබ විශ්වාස කරන දේ කිසි විටෙකත් නොතිබෙන්නට ඉඩ ඇත්තේ , වියනොහැකියාවේ වියහැකියාවන් මගහැර යා නොහැකි තරමට අප වටා පවතින බැවිනි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"KBOOKS","offers":[{"title":"Default Title","offer_id":44667075559511,"sku":"203188","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/TOTEM_F1.webp?v=1794568125","url":"https:\/\/seevalibooks.lk\/products\/totem","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}