{"product_id":"thirayaka-siraunu-seethala-kandulu","title":"තිරයක සිරවුණු සීතල කඳුළු | Thirayaka Siraunu Seethala Kandulu","description":"\u003cp\u003e\u003cspan\u003eඅම්මා කෙනෙකුගේ පණ බේරාගන්න... දේවාලයක් වැනි පූජනීය වූ සිරුරක්, ඩිජිටල් තිරයක් මත අලෙවි කිරීම පාපයක් ද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑදා දෙවියන් උදෙසා නැටූ නුවර අහිංසක කෙල්ල, අද ලොස් ඇන්ජලීස්හි රීන්ග් ලයිට් එළිය යට 'මායා ජේ.කොඩ්' ලෙස නිරුවත් වෙන්නේ කාමය පිනවන්නට නොවේ; මරණාසන්න අම්මාගේ බෙහෙත් වේලට ඩොලර් සපයන්නට යි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසමාජය ඇයට \"වෙසඟනක්\" යැයි ගල් ගසද්දී, පරිගණක තිරයේ අඳුරු පණිවිඩයක් නාද වෙයි:\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e¨ඔයාගේ අම්මා දන්නවා ද ඔයා මොකක් ද කරන්නේ කියලා?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසදාචාරයේ හෙළුව, තාක්ෂණික ලෝකයේ මාරාන්තික දඩයම සහ මාතෘ සෙනෙහස උදෙසා කෙරුණු අනිවේදනාකාරී කැපකිරීම අතර හිරවුණු 'මායා'ගේ හදවත් පලන අතිශය සංවේදී මනෝ - සිනමාත්මක අත්දැකීම...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"KHEMA PUBLICATIONS","offers":[{"title":"Default Title","offer_id":44394742513751,"sku":"205955","price":2299.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ThirayakaSiraunuSeethalaKanduluf1.webp?v=1790923328","url":"https:\/\/seevalibooks.lk\/products\/thirayaka-siraunu-seethala-kandulu","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}