{"product_id":"thirakaya-obai","title":"තීරකයා ඔබයි | Thirakaya obai","description":"\u003cp\u003e\u003cspan\u003eඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඒ ගැටළුවලට ඇති විසඳුම් මොනවාද ?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eපෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅභියෝග ජයගන්නේ\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eකෙසේද ?\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eකොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමේ සියල්ල හුදු න්යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44384940294231,"sku":"202282","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/THEERAKAYAOBAYI1.webp?v=1790763670","url":"https:\/\/seevalibooks.lk\/products\/thirakaya-obai","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}