{"product_id":"the-last-memory","title":"ද ලාස්ට් මෙමරි | The Last Memory","description":"\u003cp\u003eඅතීතේ ගෙවපු විදිය අස්සෙ තිබුණෙම වේදනාව, ජීවත් වෙන්න ආදරේ ඕනෙ.                                                                        ආදරේ ලබන්න හරි, කොට හෝ දෙන්න හරි, මනුස්ස හිතකට එහෙම උණුහුමක් ඕනෙමයි.                                                         අපි දක්ෂයි බොරුවට හිනාවෙන්න. කඳුළු ඇස් අගිස්සෙ හංගගෙන ගොඩක් මිනිස්සු කළේම පිටට හිනාවෙලා හිටපු එක.               වැරදි වෙන එක ජීවිතේ කොටසක්. හැබැයි, ගොඩක් අයට නොපෙනෙන්නෙ ඒ වැරදි හදාගෙන ආයෙත් නැඟිටින්නෙ කොහොමද කියන එක.\u003c\/p\u003e\n\u003cp\u003eවැටෙන්නේ මැළවිලා, පරාද වෙලා කතාව අහවර වෙන්න නම්; අලුත් හුස්මක් ජීවිතේට ලැබෙන්නෙ කොහොමද?                       ජීවිතේ කියන්නෙ ලස්සන කතාවක්. ඉතින් මට ඕනෙ මං වගේම ඔයාලත් ඔයාලගෙ කතාව ලස්සනට ලියනවා දකින්න. ජීවිතේ ලස්සන, සැනසීම ගෑවුණ දවසට. ඉතින් ඒ වෙනකම් ඔයාගෙ හිනාව පරිස්සම් කරගන්න, සතුටින් ඉන්න. බැඳීම් අස්සෙ අවංක වෙන්න                                                                                                                                                                                  අවසාන වශයෙන්, මතක වෙනුවෙන්                                                                                                                                    ආදරෙයි…\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44542649958487,"sku":"206137","price":1250.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/THELASTMEMORYF1.webp?v=1792664231","url":"https:\/\/seevalibooks.lk\/products\/the-last-memory","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}