{"product_id":"the-broken-wife","title":"The Broken Wife","description":"\u003cp\u003eනමන් තුළ තියෙන ශත්තිය ගැන කවදාවත් අවබෝධයක් නැති ගෑනු දුක් විඳිනවා.\u003cbr\u003eතමන්ගෙ වටිනාකම නොදැන මේ පස් යට කොච්චර වැළලිලා යනවද?                                                                           කසාදය ගෑනුන්ට ආභරණයක්. හැබැයි ගෑනු දරාගන්නවා.                                                     මහ පොළොව සමානයි. කිය කිය ලියන හෑලි වලින්ම ගැනු වේදනාවන්ට අනුගත වෙලා, ගඳ ගහන, ඇදුම් කන තුවාල යටපත් කර ගන්නවා. එහෙම ගැනුන්ට සමාජය \" අම්මා බුදු වේවා කියල කියනවා. ඒත් ඒ වගේ ගෑනු කවම කවදාවත් හදවතින් සිංහසුණු එක තත්ත්පරයක්වත් නැතුව ඇති. එහෙම ගැනු මුළු ජීවිත කාලයම කැප කරන්න ඇත්තෙ                                                                                                                                              පිරිමියෙක්ගෙන් ලැබෙන තත්ත්පරයක ආදරයක් වෙනුවෙන් වෙන්නත් පුළුවන්.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Thara Publishers","offers":[{"title":"Default Title","offer_id":44113419862103,"sku":"205561","price":1550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/TheBrokenWifeB1_9cf0a9f0-ce31-4106-9071-496c9d6f4a50.webp?v=1786189251","url":"https:\/\/seevalibooks.lk\/products\/the-broken-wife","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}