{"product_id":"thanithalawe-pihiti-kuda-nagaraya","title":"තැනිතලාවේ පිහිටි කුඩා නගරය | Thanithalawe Pihiti Kuda Nagaraya","description":"\u003cp\u003e\u003cspan\u003e1880-81 දී දීර්ඝ වුත්, කටුක වූත් සීත සෘතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්රමයෙන් දියුණු වන නගරයක් බවට පක් වෙමින් තිබේ.ජීවිතය උද්යෝගීමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි.මේරිට අන්තිමේ දී අන්ධ විද්යාලයට යන්නට අවස්ථාව උදා වෙයි.ලෝරා සමඟ දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්ර වු ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත් වැන්නයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":44179433914455,"sku":"103885","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ThanithalawePihitiKudaNagarayaF1.webp?v=1787210032","url":"https:\/\/seevalibooks.lk\/products\/thanithalawe-pihiti-kuda-nagaraya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}