{"product_id":"swaragee","title":"ස්වරාගී | Swaragee","description":"\u003cp\u003e\u003cspan\u003e\"ඔයා කැමතිනම් මට කියන්න.. ඒ කවුද ස්වරාගී..?”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවේද් ඇසුවේ උගුරෙනි.. යුවතිය ඔහු දෙස මොහොතක් බලා උන්නාය..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ස්වරාගී..”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපළමු වතාවට ඒ නමින් ඇයව ඇමතුවේ ඔහුය. අනෙක් සියල්ලන්ටම ඇය \"මන්දීශ්වර්” ය. නොඑසේනම් \"මන්දි”ය. කලාතුරකින් කෙනෙකු ඇයව රංගිලා ලෙස ඇමතුවද, \"ස්වරාගී” ලෙස නම් මෙතෙක් කාලෙකට කිසිවෙකු අමතා නැත. යුවතියගේ දෑස කදුළින් පිරි ගීයේ නිරායාසයෙනි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ඒ ඔයා සර්.. ශවේදී සත්සර මුදලිගේ..”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඑලෙස පැවසූ යුවතිය තවත් මොහොතක් හෝ එතැන නොරැඳී පිටව ගියාය. වේද් එහෙමම සිය අසුනට හේත්තුව දෑස පියාගත්තේය.\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44678376915031,"sku":"201763","price":1550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SWARAGEE_f1.webp?v=1794817510","url":"https:\/\/seevalibooks.lk\/products\/swaragee","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}