{"product_id":"sundara-nathasha","title":"සුන්දර නතාෂා | Sundara Nathasha","description":"\u003cp\u003eපෙස්කොව් සහ ගෝර්කි දෙදෙනාම අසමාන යුග පුරුෂයෝ දෙදෙනෙක් වෙති. මේ දෙදෙනා ඔවුනොවුන් වශයෙන් බොහෝ සමානකම් දරති. එහෙත් ඔවුන් අතර අසමානකම් ද පවතී. මේ දෙදෙනා තම තමන් අතර වෙනස්කම් හා සමානකම් මැනවින් අවබෝධ කරගත්තෝ ද වෙති. සෑම විටම එකට ජීවත් වූ මේ දෙදෙනා නිරතුරු වාද විවාද කරගත්හ. එහෙත් භේද නොවුහ. ඇලෙක්සි පෙස්කොව් 1936 දී මිය ගියේය. එහෙත් ඔහුගේ සගයා දැනුත් අජරාමරව ජීවත් වෙයි. පෙස්කොව් ද සිහිපත් කරවමින් අදත් මක්සිම් ගෝර්කි අපරාජිතව ජිවත් වෙයි.\u003cbr\u003eයේජිනි සිමියාටින් නමැති රුසියානු විචාරකයාගේ කියමනක්\u003c\/p\u003e","brand":"සුසර ප්‍රකාශකයෝ | Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44678597509207,"sku":"172264","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SUNDARA_NATHsha_F1.webp?v=1794826327","url":"https:\/\/seevalibooks.lk\/products\/sundara-nathasha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}