{"product_id":"sulan-kurullo-1-2","title":"සුළං  කුරුල්ලෝ 1-2 | Sulan Kurullo 1-2","description":"\u003cp\u003e\u003cbr\u003eඑහෙනම් මං ඇවිල්ලා ඔයාගෙ පාළුව නැති කරලා දැම්මා...\"\u003cbr\u003eඔලුව පැත්තකට කරලා අර පිංපාට මුණ රෝස පාට කරගෙන ෂහනාස් මගෙන් ඇහුවා. පුංචි එකෙක් වගේ එයා මගෙන් ඒක අහපු හැටි.\u003cbr\u003e*..ඔව්. ෂබී ඔයා මට කරපු උදව් ඔයා මට දුන්නු ආදරේ මගේ ජීවිතේ ඉවර වෙලා යනකම්ම මට මතක තියේවී. සමහර වෙලාවට ඔයා නැතුව ගෙලා යන පාලු දවස් වලට ජීවිතේ විඳවන්න ඒ ලස්සන දේවල් හිත ඇතුලට වෙලා ඉඳීව්. ඔයා කිව්වා හරි ෂබී. අංජලී, මහා පවුරක් වගේ මගේ හිත උඩ හිටගෙන ඉන්දෙද්දි, ඔයාව මැරි කරල ඔය රත්තරං හිත විනාශ කරන්න මට බෑ. ඇත්තමයි... ඒත් මොන දේ වුණත් මට ඔයාව දකින්න නැතුව නම් ඉන්න බෑ........\u003cbr\u003eඅනේ ඔහොම දුකෙන් කතා කරන්න එපා විය විහග.. මං ආවෙ ඔයාගේ හීනාව බලල යන්න රත්තරං.. මං මං කියපුවා හැම එකක්ම අමතක කරලා දාන්න දෙයියනේ...\"\u003cbr\u003eෂහනාස් එහෙම කිව්වා වුණත් මං ඒ අහිංසක හිත විනාශ කරලා දැම්මා කියන ලොකු චෝදනාව මගේ හිතඇතුලෙන්ම ආවා.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"TASHEN PUBLICATION","offers":[{"title":"Default Title","offer_id":44037842239575,"sku":"204077","price":1640.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SulanKurullo1-2F1.webp?v=1784184459","url":"https:\/\/seevalibooks.lk\/products\/sulan-kurullo-1-2","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}