{"product_id":"suddilage-kathawa","title":"සුද්දිලාගේ කතාව | Suddilage Kathawa","description":"\u003cp\u003eරොමියෙල් අයියාර්සි කාරයෙකි. සුද්දී සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහතරටින් පැමිණ වෙළඳ ව්යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් ආරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී.\u003cbr\u003eපාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළගක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මඳ සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි.\u003cbr\u003eමෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්රහයකි. රහස් පරීක්ෂක කතාවකි. නිරෝගී දැවැන්තපුරුෂයින්ගේ හා ගැහැනුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්යාත්මක රචනාවකි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037382832215,"sku":"129437","price":1350.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SuddilageKathawaF1.webp?v=1784177707","url":"https:\/\/seevalibooks.lk\/products\/suddilage-kathawa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}