{"product_id":"sri-lanka-pasku-irida-praharaya","title":"ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය | Sri Lanka Pasku Irida Praharaya","description":"\u003cp\u003e\u003cspan\u003eලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්රියාකාරකම් ජාතික හා ජාත්යන්තර වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්රස්තවාදී ක්රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්රියා කරයි. ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථාවලට ද සමහර අධ්යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්රියාකාරකම් තුළට ද පිවිස ඇත. 2019 අප්රේල් 21වැනි දින ශ්රී ලංකාවේ සිදුවූ පාස්කු ප්රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි. අයි.එස්. ත්රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් එල්ල කරන මිනීමරු ප්රහාරවලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44656005021783,"sku":"200910","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SRILANKAWE_PASKU_IRIDA_PRAHARAYA_F1.webp?v=1794545560","url":"https:\/\/seevalibooks.lk\/products\/sri-lanka-pasku-irida-praharaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}