{"product_id":"sparado","title":"සේපරදෝ | Sparado","description":"\u003cp\u003e\u003cspan\u003eසාරා මෝර්ගන්ගේ සැමියා මරණීය දණ්ඩනයට නියම වී වසරකට පමණ පසු, නගරය කැලඹි යන්නේ නව DNA සාක්ෂියක් සොයා ගැනීමත් සමඟය. ඒ අනුව නැවතත් ඇරඹෙන විමර්ශනය හේතුවෙන්, අතීතයේ සැඟවී තිබූ රහස් එකිනෙක නැවත හෙළිදරව් වීමට පටන්ගත් විට, සාරා මෝර්ගන්ගේ ජීවිතය යළිත් අභියෝගයට බඳුන්වීම වැළැක්විය නොහැකි විය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e බොබ් මිලර්ගේ හදිසි ද්රෝහීවීම හමුවේ, සාරා තව තවත් ගැටලු වලට මැදි වේ. ඒ විශ්වාසය පලුදු වී ගිය විට, සඟවාගත් රහස් නිරාවරණය වීම නොවැළැක්විය හැකි සාධකයක් වන බැවිනි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එකිනෙකට සබැඳුණු විමර්ශන ගණනාවකින් කැළඹී ගිය පොලිස් නිලධාහු, නව අධිෂ්ඨානයකින් යුතුව සැබෑ අපරාධකරුවා කවුදැයි සොයමින් වෙහෙසෙති. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතත්වය එබඳු වූ විට, තමා මෙතෙක් කල් සඟවාගත් රහස නිරාවරණය වීම වළකා ගැනීමට කටයුතු කිරීම හැර අන් විකල්පයක් සොරා මෝර්ගන්ට නොවීය. ඇය. ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළාය. සිය දියණිය වටා සැරිසරන අන්ධකාර සෙවණැලි මධ්යයේ පවා. ඕ අප්‍රතිහතව පොලිසියට හමුවන සාක්ෂි වෙනස් කිරීමේ අරගලයක යෙදුණාය. ඈ දැන සිටියේ එකම එක් දෙයක් පමණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e 'රහසක් රහසක්ව පැවැතීමට නම්, රහස දත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යා යුතුය!\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42626805268567,"sku":"203693","price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SeparadoF1.webp?v=1773982517","url":"https:\/\/seevalibooks.lk\/products\/sparado","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}