{"product_id":"sonu","title":"සෝණු | Sonu","description":"\u003cp\u003eවිජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්රාමයක අළු මතින් පලා ගිය සෙබලෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතුල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ,\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\"ගුරුන්නාන්සේ.. මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නැ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කුවුද බොල සාක්කි දෙන්නෙ?\"\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\" මේ මුළු කතරගම අඩවියම..\"\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":44106502864983,"sku":"205421","price":1700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SonuF1.webp?v=1785990555","url":"https:\/\/seevalibooks.lk\/products\/sonu","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}