{"product_id":"something-is-better-than-nothing","title":"Something Is Better Than Nothing","description":"\u003cp\u003eනොසිතූ මොහොතක ඉපදුණා සේ ම,නොසිතූ නිමේෂයක අප හැම මේ ලොවින් සමු ගනු ඇත.එබැවින්,දුක මෙන් ම සතුට ද, ජය මෙන් ම පරාජය ද,ආදරය හා විරහව ද,සැනසීම සහ සෝ සුසුම් ද,ඉපිද මැරෙන කාලය පුරාවට අපට මුණගැසෙනු ඇත.එහෙත්, කිසි දාක කිසිවක් ම නැති වන්නේ නැත.හැම දාක ම කුමක් හෝ පවතී.\u003c\/p\u003e\n\u003cp\u003eපවතින දෙය, කුමක් හෝ ලබා දෙයි.එය හදවතට ගෙන එන්නේ බරක් වුව ද, සැහැල්ලුවක් වුව ද,දිනක ඒ බර සහ සැහැල්ලුව ද එක් වන්නේ අතීතයට ය.අනාගතය තවමත් පැමිණ නැත.වඩාත් වැදගත් වන්නේ වර්තමානය හෙවත් මේ මොහොත යි.\u003c\/p\u003e\n\u003cp\u003eමේ මොහොතේ ඔබ සතුව මොකක් ම හෝ ඇත.මුකුත් ම නැති වනවාට වඩා කුමක් හෝ තිබීම මඅපට ජීවත් වන්නට හේතුවක් නොවන්නේ ද?…\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44638047830103,"sku":"143880","price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SOMETHING_IS_BETTER_THAN_NOTHING__SINHALA__f1.webp?v=1794385399","url":"https:\/\/seevalibooks.lk\/products\/something-is-better-than-nothing","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}