{"product_id":"sihinayak-wage","title":"සිහිනයක් වගේ | Sihinayak Wage","description":"\u003cp\u003eඇයි එහෙම කළේ අයියේ . මං ආදරෙයිනේ. මං ආදරෙයිද කියලා දෙපාරක් අහද්දිත්, මේ ගර්ල්  හින්දද සද්ද නැතුව ගියේ. තමුසේ මගේ නළලට දීපු කිස් එක මාව තුරුලු කරගත්ත ඒවා ඒ සේරම බොරුද ? තමුසෙට මාව පෙනුනේ සෙල්ලම් බඩුවක් ගානවද? එතකොට මා චිතරද ආදරේ කරලා තියෙන්නේ ආහ්? මං විතරමද?\"\u003cbr\u003eතුරුලි නිහාන්සා  හේ වාවසම්..\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eබුටුච්චි මේ අහනවා මං හැන්ඩ්සම් තමයි. තමුසෙගේ විතරක් නෙමෙයි තව කෙල්ලෝ කීයකගේ නින්ද මං හින්දා නැති වුනාද කියන්න මං දන්නේ නැ. දැනගන්න වුවමනාවකුත් නෑ. අදාළ නැති දේවල් මට අදාළම නැ කොහොමත්, මෙක හොදට මතක තියාගන්නවා. තමුසේ වගේ එහාටත් නැති මෙහාටත් නැති එකියන්ගේ ඇගේ එල්ලෙන්නයි තමුසේ පස්සෙන් එන්නයි මට වෙන වැඩ නැ කියලා හිතුවද? තමුසේ එහෙම නම් මං ගැන හිතාගෙන හිටියේ , තමුසෙට වැරදිලා. මොකද මන් කවදාවත් කෙල්ලෝ පස්සේ ගියේ නැ. කෙල්ලෝ මගේ පස්සෙන් ආවා මිසක්.\u003cbr\u003eකවිර නොහාන් සමරනායක...\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44678613827671,"sku":"191856","price":1400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SIHINAYAK_WAGE_f1.webp?v=1794828196","url":"https:\/\/seevalibooks.lk\/products\/sihinayak-wage","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}