{"product_id":"shwetha-thuduwa","title":"ශ්වේත තුඩුව | Shwetha Thuduwa","description":"\u003cp\u003e\u003cspan\u003eසිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන්යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් MI6 රහස්ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙවර ඔහුට බාර වන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස. ඒ හා ඈදුණු අඛිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතරුණයන් දෙදෙනාගේ පියවරුන් මරා දැමුවේ කවුද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ කවර හේතුවක් නිසාද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයා ගත යුතුය. එමෙන්ම තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සටන උද්වේග කරය. ත්රසජනකය. ලොමුදැහැගන්වනසුලුය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42650248380503,"sku":"203663","price":1250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ShwethaThuduwaF1.webp?v=1774760533","url":"https:\/\/seevalibooks.lk\/products\/shwetha-thuduwa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}