{"product_id":"shades-of-bond","title":"Shades of Bond","description":"\u003cp\u003eමගේ අයියා මාව හැදුවේ දරුවෙක් වගේ. මං නිසා එයා එයාගෙ ඉගෙනීම අතෑරියා.\u003cbr\u003eඅයියා නැත්නම් මම අද මෙච්චර දුරක් එන්නෙ නෑ. ඔය ඉන්නෙ මගෙ අයියගෙ කොල්ලා. ඌ මගෙත් කොල්ලා. මට අයියා වෙනුවෙන් ඌට තාත්තෙක් වෙන්න බැරි කමක් නෑ \"\u003cbr\u003eඅනුරාධ වලිමුනිගේ\u003cbr\u003e\"ඒත් ඔයා මාව දාලා ගියා. මම මේ කාමරේ ඇතුළේ තනි වුණා. මේ කාමරේ ඇතුළේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා යන්න මං හිත හදාගත්තා.\u003cbr\u003eඔයා මාව දොලා ගියා අනූ. මට මතක එච්චරයි.\"\u003cbr\u003eනුරාවී සරණ බන්දු\u003c\/p\u003e","brand":"Hirumali publication","offers":[{"title":"Default Title","offer_id":44106505650263,"sku":"205393","price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ShadesofBondF1.webp?v=1785991201","url":"https:\/\/seevalibooks.lk\/products\/shades-of-bond","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}