{"product_id":"sen-bodu-katha","title":"සෙන් බොදු කතා | Sen Bodu Katha","description":"\u003cp\u003eපරිණත ලේඛකයකු වූ පර්සි ජයමාන්න තම මාධ්ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය.' නස්රුදීන් සහ සුෆි'  උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්රහයක් කරයි. ධාන්‍ය නම් වූ අර්ථ විශද කරන සේන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කල්හි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිතපුද්ගලයා තමන්ටත් ලෝකයටත් මහඟු ආයාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකිය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්රයෝජන  අපමණය.                        මෙබඳු වටිනා ගතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්සි ජයමාන්නයන්ට සැමගේ ප්‍රශසන්ශාව හා ගෞරවය හිමිවිය යුතුය.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eආචාර්ය ප්රණීත් අභයසුන්දර\u003cbr\u003eසමාජ විද්යා හා මානව විද්යා අධ්යයනාංශය ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032181403735,"sku":"104487","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SenBoduKathaF1.png?v=1784088091","url":"https:\/\/seevalibooks.lk\/products\/sen-bodu-katha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}