{"product_id":"sathya-gaweshaka-mayakaruge-palamu-reethiya-3-kotasa","title":"සත්‍ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 3 කොටස | Sathya Gaweshaka Mayakaruge Palamu Reethiya 3 Kotasa","description":"\u003cp\u003e\u003cspan\u003e සත්ය ගවේෂක පුරාවෘත්තය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතෙවැනි ඕඩ්න් පෙට්ටිය තවමත් සොයාගත යුතුව ඇත. ඩා’කන් රාල් ජයග්රහණයේ හිණිපෙත්තටම පැමිණ සිටී.\u003c\/span\u003e\u003cstrong\u003eෂෝටාගේ \u003c\/strong\u003eඅනාවැකියට අනුව, කේලන්ද, මහා මායාකාර ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්ද ගවේෂකයාට එරෙහිව නැඟීසිටිනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඉපැරැණි මායාවකට නතු වී ඉනික්බිති හිංසකාවකගේ ග්රහණයට හසුවන රිචර්ඩ් සයිපර්ට, තවදුරටත් මෙහෙවර ඉදිරියට කරගෙන යාමට නොහැකි වන්නේ නම්, ලෝකය ඕඩ්න් ආධිපත්යයෙන් ගලවාගන්නේ කවරෙක්ද?\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමායාකරුගේ පළමු රීතිය සියල්ල තීරණය කරනු ඇත.\u003cbr\u003e\u003c\/span\u003eරිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ශෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර් තිදෙනා ත්රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්දාමයෙන්ද පිරුණු උද්වේගකර දීර්ඝ චාරිකාවක යෙදුණහ.\u003c\/p\u003e","brand":"මියුසස් ප්‍රකාශකයෝ | Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":44577276756055,"sku":"203635","price":1950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SATHYAGAWESHAKAMAYAKARUGEPALAMUREETHIYA3f1.webp?v=1793173832","url":"https:\/\/seevalibooks.lk\/products\/sathya-gaweshaka-mayakaruge-palamu-reethiya-3-kotasa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}