{"product_id":"sathutin-digukal-jeewath-vanne-keseda","title":"සතුටින් දිගුකල් ජීවත් වන්නේ කෙසේද | Sathutin Digukal Jeewath vanne Keseda","description":"\u003cp\u003eදිගු කල් ජීවත් වෙමින් මරාජය කල් දමා ගැනීම ද, මහළු  බවට පත් නො වී යෞවනය දිගට ම පවත්වා ගැනීම ද මිනිස් වර්ගයා දුරාතීතයේසිට ම දුටු  සිහිනයෙකි. නවීන යුගයෙහි විද්යාවේ ප්රශතියත් සමග එය විද්යාත්මක කාලයක හලහා බලමින් පර්ත්මයේෂණාත්මක  ව මනුෂ්ය වර්ගයාට ඒ සිහිනය සැබෑ කර දෙනු පිණිස \"වෘද්ධ විද්යාව\" දැන් ඇත් වර්ධනය වෙමින් පවතියි. ලෝකයේ වැඩි ම වයස ගත කරන පුද්ගලයන් වැඩි පිරිසක් ජීවත් වන කලාපයේ පිහිටි කසකස්ථානයේ ඔවුන් ගැන විමැසුම් පිරික්සුම් කළ, ඔවුන් ගේ සුබසෙත සඳහා දිගු කලක් තම සේවාව කැප කළ වෛද්යවචයක විසින් තමා ගේ සැබෑ අත්දැකීම් අළලා සම්පාදනය කරන ලද කෘතියකි.\u003c\/p\u003e","brand":"Vijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":44266671669335,"sku":"147064","price":350.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SathutinDigukalJeewathvanneKesedaF1.webp?v=1789097465","url":"https:\/\/seevalibooks.lk\/products\/sathutin-digukal-jeewath-vanne-keseda","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}