{"product_id":"sath-paththini","title":"සැත් පත්තිනි | Sath Paththini","description":"\u003cp\u003e\u003cspan\u003eමිනිසා මවා අවසන් කර ආපසු යන්නට සැරසුණු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මැවුම්කරු දුටුවේ අනන්ත රාගය හා පරම විරාගය \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතවමත් ඔහු ගෙනා කූඩය තුළ ඉතිරිව ඇති බවයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e උභතෝකෝටිකයක සිර වූ මැවුම්කරු, විරාගය හා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරාගය එකට දමා දෑතේ නොඇලෙන පදමට සැකසුවේය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑය ගුළි දෙකක් ලෙස සැකසූ මැවුම්කරු ඒවා පපුව\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දෙපස අලවා යන්නට ගියේය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ක්‍රිශාන්ත කුඩාකේශර අතගැසුවේ මේ සම්මිශ්‍රණයටයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඔහු කවුද? ඔහුට රාගය, විරාගය වෙන් කරගත හැකි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e වේවිද? පිළිකා ශල්ය විශේෂඥ වයිද්‍යවරයාගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සල්ලාලකම, ඇය පත්තිනි දෙවොලක පූජාසනයක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e හිඳුවා පුදකිරීමට ඔබට ඉඩ ලබාදේවිද යන්න සැකෙවින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කිව නොහැක. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමරාගත් මුවා කෙරෙහි වඩාත්ම ප්රේම කරන්නේ වැද්දා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබව සැබෑව. එනිසා වැද්දා තුළ ප්‍රේමය නැතැයි කීමට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඉක්මන් නොවිය යුතුය. ප්‍රේමය, විරහව ආදී එකි මෙකී\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e නොකී වචන වලට අරුත් දෙන්නට වෙර දැරීම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පසෙකට දමන්න. හිස් මුදුන පසු කර ගසාගෙන ගිය \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවලාකුළ යළිත් සොයා යා යුතුද? නොයා යුතුද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42619627405399,"sku":"203699","price":1150.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SathPaththiniF1.webp?v=1773732117","url":"https:\/\/seevalibooks.lk\/products\/sath-paththini","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}