{"product_id":"sansaranyaye-urmakkaraya","title":"සන්සාරාරන්‍ය්යේ උරුමක්කාරයා | Sansaranyaye Urmakkaraya","description":"\u003cp\u003eව්යාඝ්ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. සාගින්න අධික වන විට පෙර දී වූ සාර ධර්ම උදාර සත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේ ය. කෙසේ වුව ද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගති ගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නො වන්නේ ය.\u003cbr\u003eසංසාරාරණ්යයේ දඩයක්කාරයා ගේ දෙවන භාගය වන සංසාරාරණ්යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමැති උකුල මත හොවිනා දරුවන්ට ද, ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නා වූ මාරාන්තික භීතිය පිළිබඳ අත්දැකීමකි. තම සිත කය සනහන්නා වූ වනාන්තරය ම මෙම මරණ භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේ ය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032868941911,"sku":"105187","price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SansaranyayeUrmakkarayaF1.webp?v=1784110880","url":"https:\/\/seevalibooks.lk\/products\/sansaranyaye-urmakkaraya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}