{"product_id":"sansara-ganudenu","title":"සංසාර ගනුදෙනු | Sansara Ganudenu","description":"\u003cp\u003eයුධ වාතාවරණය දරුණුය. මා නිරායුධය. ආයුධ තිබිබත් පාවිච්චිය සදාචාර විරෝධිය. කට ආයුධයක් කරගෙන පහර පිට පහර දී ජයගෙන මිස පැරදිලා පලා නොගියමුත් මේ අවස්ථාවේ දී නම් පසු බැසීම මිසක් වෙන කළ යුතු අන් යමක් නැත. ඈ මුරගල මෙන් කොස්ස අමෝරා දොර අහුරාය. කොයිකටත් කියා මේසය උඩට නැග්ගේ ඉදිරියට කරන දෙයක් කරන්නට ඉඩ තියාගෙනය.                     \u003cbr\u003eඋඹට මං... ඈ ටිකින් ටික දත් විළිස්සාගෙන එන්හි මා ඉදිරියටය. ඈ ළං වෙනකම් ඉද මෙසයෙන් ඇද්දට පැන්නෙමි. ආයෙන් වෙට්ටුවක් දමා මේසයට පැන්නෙමි. පුටුවත් පෙරළා බිමට පැන කාමරයෙන් එළියට පැන්නෙමි..\u003cbr\u003eහූ - හු... දැන් ඉතිං අල්ලයි මගේ නැට්ට..\" මම පස්ස නටවා දිවත් දික්  කළෙමි.\u003c\/p\u003e","brand":"Thara Publishers","offers":[{"title":"Default Title","offer_id":44669616914519,"sku":"206281","price":1700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SANSARA_GANUDENU_F1.webp?v=1794629187","url":"https:\/\/seevalibooks.lk\/products\/sansara-ganudenu","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}