{"product_id":"sangawunu-jiwitha","title":"සැඟවුණු ජිවිත | Sangawunu Jiwitha","description":"\u003cp\u003e\u003cspan\u003e'මගේ බිරිඳ, සිසිලියා ෆිස්පැට්රික් වෙත,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ රහසිගත ලිපිය හමු වීමට පෙර, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිසිලියා ෆිස්පැට්රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළගා වූ කාන්තාවක් වූවාය. ව්යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු, සියල්ල වෙනස් විය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇගේ ජිවිතය පමණක් නොව, රේවල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූ වේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය. ඈ ආදරය කළ සියලු දෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය. නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණ පාමින්, ඈ නිහඬව සිටිය යුතුය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇගේ තේරීම කුමක් විය හැකිද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42626974842967,"sku":"203700","price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SangawunuJiwithaF1.webp?v=1773986872","url":"https:\/\/seevalibooks.lk\/products\/sangawunu-jiwitha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}