{"product_id":"sanda-matha-thanivu-minisa","title":"සඳ මත තනිවූ මිනිසා | Sanda Matha Thanivu Minisa","description":"\u003cp\u003eමට මගේ පාඩුවේ ඉන්න.ඉඩ දෙන්න - LEAVE ME ALONE. ඔහු ලෝකයට ඇසෙන්නට මොර දුන්නේය.                                         එහෙත් ලෝකය ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ දුන්නේ නැත.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු කුමර දිවිය ගත කළේ වෙස් මුහුණක් පසුපස මුවාවීගෙනය. \"කිං ඔෆ් පොජ්” ලෙස ඔහු ජීවත් වූයේ බොහෝ වේදනා දුක් කම්කටොලු විඳ දරා ගනිමිනි. ලොවට රහසේ හඬමිනි.\u003c\/p\u003e\n\u003cp\u003eමේ මයිකල් ජැක්සන් ගේ සැබෑ කතාවයි. එදා මෙදා තුර මිහිමත විසූ වඩාත් ජනප්රියම මිනිසාගේ ශෝකාන්තයයි.\u003c\/p\u003e","brand":"Biso Publication","offers":[{"title":"Default Title","offer_id":44542639046743,"sku":"206119","price":1750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SANDAMATHATHANIVUMINISAMJF1.webp?v=1792663796","url":"https:\/\/seevalibooks.lk\/products\/sanda-matha-thanivu-minisa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}