{"product_id":"salaba","title":"සලබ | Salaba","description":"\u003cp\u003eතමුන් නොදැනීම හසු වී සිටින්නේ ලෙහෙසියෙන් ලිහා ගත නොහැකි උගුලකට බව තේරුම් ගෙන සිටි නමුත් ඉන් මිදීමට හැකි මගක් අකේලි නොදැන උන්නාය. මකුළු දැලක පැටළුණු රූසමනලියක මෙන් අසරණව සිටි ඇය තව අත්තටු බුදාගන්නට දුරනා වෑයම ඉදිරියේ තව තවත් එම දැලෙහි හැටලෙන් සිටියාය.\u003cbr\u003eනුදුරේදීම තමන් විස පිරි ඔකුළුවෙකුගේ ගොදුරක් වන්නට නියමිත  බව මේ වෙද්දීත් අකේලිට තේරුම් යමින් නිබුණි.\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44678401327191,"sku":"197646","price":1430.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SALABA_F1.webp?v=1794818080","url":"https:\/\/seevalibooks.lk\/products\/salaba","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}