{"product_id":"ruhiru-mayavi","title":"රුහිරු මායාවි | Ruhiru Mayavi","description":"\u003cp\u003e\u003cspan\u003eඩෙස්ටිනි ලී උල ඔහුගේ සිරුර පසා කරගෙන යන ආකාරයට ඇතුළට තද කොට අවසන්ය. දැන් ලී උල ඔහුගේ සිරුරෙන් පිටතට කිඳා බැස පොළවේ ඇමිණි අවසන්ය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e\"මැරියන් රෙන්ස්... මැරියන්..\"\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eඩෙස්ටස්ට්හි ගේ යටි සිත වෛරයෙන් ඛෙර්හන් දෙයි. මේ වන විට බිම වැතිර හිඳින රෙන්ස් ගේ මුවින් නික්මෙන්නේ ගොරහැඩි හඬකි. ඊළඟ නිමේශයේදී රෙන්ස් ගේ සිරුර මදින් මද වෙනස් වන්නට විය. ඩෙස්ටිනි එදෙස බලා සිටියේ බියපත් දැසිනි. දැන් ඔහුගේ දෑත් සහ දෙපා සිහින් වී ඉරිතලා  යයි. මුහුණේ සහ සිරුරේ සම දියවෙයි. පපු කුහරය සහ හිස් කබල මතුවෙයි. සිහින් උල් දත් යුවලද තවමත් එලෙසමය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eමද වෙලාවකින් ඔහු හැඳ සිටි ඇඳුම් පොළව මත වැතිර තිබෙන ආකාරය පමණක් ඇයට පෙනිණි. ඒ ඇඳුම් අතර වූ සිහින් දුවිලි බිඳක් සුළඟට හසුව පාවී ගියේය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Keheli Publication","offers":[{"title":"Default Title","offer_id":44670915051607,"sku":"201986","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RUHIRU_MAYAVEE_F1.webp?v=1794648540","url":"https:\/\/seevalibooks.lk\/products\/ruhiru-mayavi","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}