{"product_id":"roo-sala-roo","title":"රූ සළ රූ | Roo Sala Roo","description":"\u003cp\u003eකෙල්ල ඇත්ත කියපං... උඹ සුරංගනාවී වගේ ඌ ළඟටම වෙලා ඉන්නවා ඇති...\u003cbr\u003eඅම්මේ ඉතිං...... මහීමාට අවැසි තවත් ඔහු ගැන දැන ගැනීමටයි. උඹ හිතන තරම් උගේ ගතිගුණ ලස්සන නැහැ මහී.                           මිනිහා මගේ දිහා බලන්නේ කුණු ගොඩක් දිහා බලන විදියට.... මොකක්... කුණු ගොඩක්... උඹට විකාරද?\" හ...හී... විකාර නෙමෙයි මහී. ඇත්තටම සනන් අද වෙනකර්ම මාත් එක්ක වචනයක්වත් කතා කරලා නැහැ.... පහයාගේ වදන් හි තැවරී තිබුණු වේදනාව මහීමාට හොඳින්ම දැනුණා.\u003cbr\u003eමොකක්...උඹ මට කියන්නේ මේ සති දෙකටම මිනිහා උඹත් එක්ක කතා කරලා නැහැ කියලද? *\u003cbr\u003eම්... කතා කරලා නැහැ තමයි...\u003cbr\u003e* එතකොට අර උඹව බදාගෙන පින්තූර ගහපු දවසේ...\u003cbr\u003eමොකක්ද මේ ආ ආ... අර මුහුරත් උළෙල දවසේ. අච්චර ලස්සනට උඹ දිහා බලාගෙන ඒ පින්තූර වලට හිටියේ උඹ එක්ක කතා නොකරද?\u003cbr\u003eමහීමා ඇසුවේ නෙත් විසල් කර බලමින්. ඇයි උඹට අමතකද මිනිහා නළුවෙක් කියලා...\" පහන්යා ඇසුවේ සමච්චලයට හිනැහෙමින්. මට උඹ කියන දේ විශ්වාස කරන්නත් අමාරුයි කෙල්ලේ, දේවාන් කොහොමද මිනිහගෙන් ලොකු ඔළුවද?\"\u003cbr\u003eසවස් වරුවේ හමු වූ කඩවසම් තරුණයාගේ සුහදත්වය මහීමාට තවමත් මතකයි.\u003cbr\u003eඅපරාදේ කියන්න බැහැ. දේවාන් හුඟක් හොඳයි. සනන්ගේ වැරදි වලට පවා එයා මගෙන් සමාව ඉල්ලන්නේ හරීම නිහතමානීව.\"\u003c\/p\u003e","brand":"Batahira Ahasa publishers","offers":[{"title":"Default Title","offer_id":44582262243415,"sku":"205672","price":2250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ROOSALAROOF1.webp?v=1793251237","url":"https:\/\/seevalibooks.lk\/products\/roo-sala-roo","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}